මැදවල විහාර සිතුවම් කිහිපයක්

 මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව, මැදවල පිහිටි මැදවල විහාරය, 18 වැනි සියවසේ ටැම්පිට විහාර සම්ප්‍රදාය පිළිබදව පවතින හොඳ ම නිදර්ශකයකි. රාජ්‍ය වර්ෂ 1755 දී කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් දුනුවිල මුදලියාගේ අධීක්ෂණයෙන් යුතුව පනම් 15600 ක පිරිවැයක් දරා මෙම විහාර කර්මාන්තය කරවන ලද බව මැදවල සන්නසෙහි දැක්වේ. විහාර ගෙයි අභ්‍යන්තරයේ උරග ජාතකය සහ වෙස්සන්තර ජාතකය සිතුවම් කර ඇත. 







Nimesha Thiwankara Senevipala

Comments

Popular posts from this blog

The Humanities Trap | මානව ශාස්ත්‍ර විෂයයන්ගේ උගුල

Nimesha Thiwankara's New Books